Find maths classes, maths tuition and verified maths teachers on Good Teacher. Pick your district below, then compare teachers by qualifications, years of experience, class medium (English, Sinhala, Tamil), online options, service areas and student reviews — and contact directly, with no agencies and no commissions.
Nimesh Samarasinghe·Colombo·0.0
6 | 7 | 8 | 9 | 10 | 11 | 📘 ගණිතය (Mathematics) සිංහල මාධ්‍ය ❌ “මට ගණන් බැහැ” කියන අදහස මෙතනින් ඉවරයි… ✅ “මට පුළුවන්” කියලා හිතන්න පටන් ගන්න කාලෙ හරි! 🔴 ලෙසියෙන් , බිංදුවෙ ඉදන්, පියවරෙන් පියවර ගණන් කියලා දෙන්නෙ... 🔴 බැරි ළමයින්ටත් කොහොමහරි පුළුවන් කරවන... 🔴 මුල ඉඳන් basic එක strong කරලා ගන්න පන්තියක්.. 🔴 Exam tricks + short methods + practice ක්‍රම ගොඩාක් එක්ක... 🔴 Fear එක confidence එකක් කරලා dreams Achieve කරන්න කියාදෙන teaching style එක... ⭐ ගණන් වලට ආදරේ කරන්න ඉගෙන ගන්න.... ⭐ Marks අඩු ළමයින්ටත් විභාගෙ ගොඩ දාගන්න.... ⭐ O/L exam එක focus කරලා... Check My YT Channel : Nimesh Samarasinghe 📌 Online Classes 📌 Physical Classes (Home visit - around Colombo) 📌 Individual attention 📌 Past papers + revision sessions 👉 ගණන් බැරි ළමයෙක් කියලා කවුරුත් නැහැ 🫵 ඒක කියලා දෙන විදිහ වැරදි වුණා විතරයි,🤓 හරියට ඉගෙන ගන්න.... ඔයත් එන්න...🙂↕️ ⭕ වැඩිදුර තොරතුරු හා පංති ගාස්තු - 071 880 8245⭕ *Mission A+ Academy by Nimesh Samarasinghe* About Tutor, කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර අපොස සාමාන්‍ය පෙළ A සාමාර්ථ නවයක් ලබා ගනිමින් උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා විශ්ව විද්‍යාල අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරන අතර හය 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමටත් පාසල හා කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගණිත ඔලිම්පියාඩ් තරඟ සදහා සහභාගීන් වීමටත් සමත් වී ඇත.එමෙන්ම මේවන විට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් දහයකට වඩා අධික සංඛ්‍යාවක අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ උපකාර ගණිත සම්මන්ත්‍රණ සිදු කර ඇති බැවින් ගුරුවරයාවන මා හට අත්දැකීම් රාශියක් ඇත.
Indrajith Perera·Colombo·0.0
6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්ය ( LOCAL / EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE A සාමාර්ථයක් සමග සාමාන්ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්යද? එසේනම් අපි මුල සිට ආරම්භ කරමු…. මේ වසරේ 86% ක ඉහලම A සාමාර්ථ ප්රතිශතයක් වාර්තාකල, ශ්‍රී ලංකාවේ එකම හා දක්ෂතම ගණිත ගුරුවරයාගේ පන්තියට ඔබත් එක්වන්න. 25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ ( B.Sc., MSc., CMath. ), ශ්රී ලංකාවේ ප්රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හතරවෙනියා සහ පස්වෙනියාද සමග ‚ දිස්ත්රික් ප්රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්රතිඵල ලබාදුන්‚ ප්රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි. මේ වසරේ වසරේ, සිසුන් 149 කට ගණිතය උගන්වා, A සාමාර්ථ 128 ද, B සාමාර්ථ 14 ක් හා C සාමාර්ථ 7 ද සමග, සියලුම සිසුන් සමත් කර, 86% ක ඉහලම A සාමාර්ථ ප්රතිශතයක් වාර්තාකල, › ලංකාවේ එකම ගණිත ආචාර්යවරයාᱹ * ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම…. වරලත් ගණිතඥ - ඉන්ද්රජිත් පෙරේරා ( B.Sc. , MSc. , CMath. ) ගම්පහ , කොළඹ හා කළුතර දිස්ත්රික්ක තුල නිවසට පැමිණේ. පංති සඳහා, අමතන්න. 0713325736 “ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”
Mr Varuna Champika·Kandy·0.0
Monthly Test Self Motivation Each Student Discuss Pass Papers if end each lesson
Nimthara Disanayake ·Kandy·0.0
I am an experienced tutor with a strong academic background and a passion for helping students want to learn. One of my strengths as a tutor is that I always encourage questions, critical thinking, and active participation. My goal is not only to help students achieve good results but also to build confidence, curiosity, and a positive attitude towards learning.
Mr. Mohamed Imthiyas·Batticaloa·0.0
I teach Mathematics in a clear and friendly way. I explain concepts step by step, encourage students to ask questions, and provide regular practice to improve their understanding and exam performance.